Tuesday, December 22, 2015

(04) පයිතගරස් සම්බන්ධතාවය.



පයිතගරස් සම්බන්ධතාවය.

  • පයිතගරස් යනු මහා දාර්ශනිකයෙකි, ගණිතඥ යකි, තාරකා විද්‍යාඥ යකි. ලොව ඇති සියල්ල සංඛ්‍යා තුලින් විග්‍රහ කල හැකිය යන්න ඔහුගේ සංකල්පයයි.
  • ඔහු ඉදිරිපත් කළ සම්බන්ධය ප්‍රමේයක් ලෙස ක්‍රමවත්ව සාධනය කලේ ඔහු මියගොස් වසර 300 කට පසුවයි.
  • පයිතගරස් ඔහුගේ මෙම සංකල්පය සෘජුකෝණික ත්‍රිකෝණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලදි.
  • ''සෘජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇදි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇදි සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමානයි.'' යනු ඔහුගේ සම්බන්ධතාවයයි. 












                  











* ''සෘජුකෝණි ත්‍රිකෝණයක කර්ණයේ දිගෙහි වර්ගය ඉතිරි පාද 2හි දිගෙහි වර්ගයන්ගේ එකතුවට සමානයි.''


No comments:

Post a Comment