Tuesday, December 22, 2015

(03) මූලික ගණිතය.


*  රේඛාවක් ලක්ෂයක් වටා භ්‍රමණය වීමෙන් කෝණ සෑදේ

  • ලක්ෂ්‍යයක් වටා වාමා වර්ථව භ්‍රමණය වීමෙන් ( + ) කෝණ සෑදේ.
  • ලක්ෂ්‍යයක් වටා දක්ෂිණා වර්ථව භ්‍රමණය වීමෙන් ( - ) කෝණ සෑදේ.
* වෘත්තයක අරයට සමාන වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රයහි ආපාතනය කරන්නාවූ කෝණයේ අගය 1 rad කි.

ඒ අනුව   වේ.
අවස්ථාවේ  









වර්ගඵලය.



  • සමචතුරස්‍රයේ වර්ගඵලය = දිග * පළල
  • සෘජු කෝණාස්‍රයේ වර්ගඵලය = දිග * පළල

  • ත්‍රිකෝණයක වර්ගඵලය =                                             
  • වෘතයේ වර්ගඵලය   



  •  ගෝලයේ වර්ගඵලය = 





පරිමාව.

# ඒකාකාර හරස්කඩක් ඇති   =     හරස්කඩ   *  දිග
       ඝණ වස්තු වල පරිමාව            වර්ගඑලය

# ගෝලයේ පරිමාව =  








                    

No comments:

Post a Comment