Tuesday, December 22, 2015

තාන්ෂණවේදය සදහා විද්‍යාව..




 *ඔබට අවශ්‍ය උසස් පෙළ තාක්ෂණවේදය ගුරැ අත්පොත ලබා ගැනීමට පිවිසෙන්න.(මෙම නම් මත ක්ලික් කරන්න.)


*උසස් පෙළ තාක්ෂණවේදය ආදර්ෂ ප්‍රශ්ණ පත්‍ර ලබා ගැනීමට නම්.




*අන්තර්ජාලයේ තිබෙන තාක්ෂණවේදයට අදාල web






12 ශ්‍රේණිය විෂය නිර්දේශය.

    තාක්ෂණෙව්දය සදහා විද්‍යාව

                                               පටුන.

      12-වසර

  1. ක්ෂුද්‍ර ජීව විද්‍යාව.
  2. ජෛවාණු වල වැදගත්කම.
  3. මූලික ගණිතය.
  4. පයිතගරස් සම්බන්ධතාවය.
  5. මිනුම් ශිල්ප ක්‍රම.
  6. තාප රසායනයේ මූලික සංකල්ප.
  7. පරිගණකය.
  8. පරිගණක මෙහයුම් පද්ධතිය.
  9. ත්‍රිකෝණමිතික අනුපාත.
  10. තාපය.
  11. චාලක රසායනෙය් මූලික සංකල්ප.
  12. බහු අවයවික ද්‍රව්‍යය.
  13. මෘදුකාංග භාවිතය.
  14. අන්තර්ජාලය සහ සන්නිවේදනය.
  15. බලය.      

(01) ක්ෂුද්‍ර ජීව විද්‍යාව.

Unit No-01

                     ක්ෂුද්‍ර ජීව විද්‍යාව.


ජීවීන් වර්ගීකරණය.
     '' පොදු ගති ලක්ෂණ සැලකිල්ලට ගෙන ජීවීන් කාණ්ඩ වලට සැකසීම වර්ගීකරණය වේ.''   ජීවීන් වර්ගීකරණය කර ප්‍රථම තැනැත්තා ඇරිස්ටෝටල්ය.                                                                                              පසුව Carolas Linnaeus ද්වී පද නාම කරනය හදුන්වා දෙන ලදි. මෙහි දී නාම කරණයේ සංකේත ලෙස.                                                                    *ශාක.(ICBN)                                                                                    *සත්ව.(ICZN)                                                                                  *බැක්ටීරියා.(ICNB)                                                                          *වෛරස්.(ICTV)

කෘතීම හා ස්වභාවික වර්ගීකරණය.

(01) කෘතීම වර්ගීකරණය.                                                        ''පරිනාමය පිලිබද අවබෝධයක් නොතිබුණු මුල් කාලයේ දී සිදු කළ සිය‍ඵම වර්ගීකරණ.''  මෙම ක්‍රමය 18 වන ශත වර්ශයට පෙර බාවිත විය.

(02) ස්වභාවික වර්ගීකරණය.
      ජීවීන්ගේ පරිනාමිතික බන්ධුතා ස්මතුවන ආකාරයෙන් වංශ ප්‍රවේණික සබදතා පදනම් කර ගෙන වර්ගීකරනය රෑප විද්‍යාත්මක, කායික විද්‍යාත්මක, සෛල විද්‍යාත්මක, අනුක විද්‍යාත්මක ලක්ෂණ හා DNA,RNA භෂ්ම අනුපිළිවෙළ භාවිතා කර වර්ගීකරණය කරයි.


* 1977 කාල්වූස් විසින් රාජධාණියට ඉහලින් ''අධි රාජධානිය (Domain) '' නමින් තවත් තක්සෝනයක් හදුන්වා දෙන ලදි  මේනිසා සියලුම ජීවීන් බැක්ටීරියා, ආකියා, යුකැරියා ලෙස අධි රාජධානි 3 කි.                                                                       තක්සෝන වල ධූරාවලිය.                                                                                          + වර්ගීකරන ධූරාවලිය තුල ජීවීන් විද්‍යාත්මකව කාණ්ඩ කිරීම.                                  + ධූරාවලියේ සරලම තක්සෝනය ''විශේෂයයි''. මෙය ජෝන් රෙගේ ඉදිරිපත් කරන ලදි.                                                                                                                                  + විශේෂයක් ලෙස හදුන්වන්නේ පොදු ලක්ෂණ රැසක් දරන ලක්ෂණ එකකින් හෝ කිහිපයකින් අන් සියඵම ජීව ආකාර වලින් වෙනස් වන බොහෝ විට එකිනෙකා අතර අන්තර් අභිජණනයෙන් සරැ ජණිතයක් බිහි කරණ සභාවිකව වෙන් කර හැදිනිය හැකි එකම තක්සෝණයයි.  


                             



වර්ථමාන වර්ගීකරණ පද්ධතිය.

        කාල් වූඒ ඉදිරිපත් කළ අධි රාජධානි 3 හා රාජධානි 6 ක් සහිත වර්ගීකරන පද්ධතියයි. එහි මූලික පදනම අනුක ජීව විද්‍යාවේ තොරතුරැය. 

  • ජාන වල, මයිට්‍රොකොන්ඩියා වල DNA භෂ්ම අනුපිළිවෙල.
  • RNA භෂ්ම අනුපිලිවෙල.
  • ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අනුපිලිවෙල.
  • සෛලීය සංඝටක වල අණුක ව්‍යුහය.             

                             

   



Micro Sex

                                     


                                   





 

 
 




අනුරෑප අන්තර්ජාලය ඇසුරින්(මාගේ නොවේ.)




(02) ජෛවාණුවල වැදගත්කම.

(03) මූලික ගණිතය.


*  රේඛාවක් ලක්ෂයක් වටා භ්‍රමණය වීමෙන් කෝණ සෑදේ

  • ලක්ෂ්‍යයක් වටා වාමා වර්ථව භ්‍රමණය වීමෙන් ( + ) කෝණ සෑදේ.
  • ලක්ෂ්‍යයක් වටා දක්ෂිණා වර්ථව භ්‍රමණය වීමෙන් ( - ) කෝණ සෑදේ.
* වෘත්තයක අරයට සමාන වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රයහි ආපාතනය කරන්නාවූ කෝණයේ අගය 1 rad කි.

ඒ අනුව   වේ.
අවස්ථාවේ